Latestක්‍රීඩා

ජැක් ලීච් ඉන්දීය ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් හට ඉවත් වීමට සිදුව තිබේ.

ඒ දණහිසේ ආබාධය සුව නොවීම හේතුවෙනි.

ජැක් ලීච්ගේ ආබාධ තත්ත්වය සුව නොවීම නිසාවෙන් වැඩිදුරටත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු ඔහුට නිර්දේශ කර ඇත.

මෙම තත්ත්වය නිසාවෙන් ලීච් හට ඉන්දියාව සමඟ හයිද්‍රාබාද්හි පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී පිටියෙන් ඉවත් වීමට සිදු විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *