Latestදේශීය

විදුලි බිලේ වෙනසක් සිදු වේද ?

විදුලි ගාස්තු සහනය එළඹෙන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරිමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබේ.

පෙබරවාරි 15 වන දින විදුලි බිල පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු අවසන්වීමට  නියමිතව පවතී.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනයේදී දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු ගන්න බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *