Latestදේශීය

ශ්‍රී ලංකන් ගුවන් යානයක් අනතුරක – හදිසියේ මෙල්බන් ගුවන්තොටුපලට ගොඩබායි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් තොටුපලට හදිසි ගොඩ බැසීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ එහි සියලු මගින් සුරක්ෂිතව සිටින බවත් නැවත යානය පිටත් වන තුරු මඟීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත්ය.

මේ වන විට තාක්ෂණික කණ්ඩායම විසින් යානය යථා තත්ත්වයට පත්කරමින් සිටින බවද සමාගම තවදුරටත් කියා සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *