විදුලි බිල අඩුකරන හැටි කියාදෙන්න හෙට එනවා – ජාතික ජන බලවේගය
විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා එහි ජාතික විධායක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ ඉංජිනේරු කුමාර ජයකොඩි යන අය මහජන උපයෝගීතා කොමිසමට යාමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව හෙට (15) පෙරවරු 10.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිසම වෙත ඔවුන් යාමට නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

