2024 පළමු පාසල් වාරය පිළිබද දැනුම්දීමක්
නව පාසල් වාරය පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වේ.
2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

