ඊශ්‍රායලයට එල්ල කළ හිස්බුල්ලා රොකට් ප්‍රහාර
(ඒ.එෆ්.පී.)
ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.
හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයකු මියයෑමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමිනි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

