තැනින් තැන මද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකිය බව කලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයකට වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බෑව්මුවල, උතුර,උතුරු – මැද වයඹ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද සුළං තත්වයක් ඇති වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

