Latestදේශීය

පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ බලධාරීන් අතර සාකච්ඡාවක්.

මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දේශාපලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ය. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *