රේගු නිලධාරින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.ජනාධිපති ලේකම්වරයා හා මුදල් අමාත්‍යාංශය අතිරේක ලේකම්වරියක් ලබාදුන් පොරොන්දුවක් මත එය අවසන් කළ බව රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජිව මහතා සඳහන් කරයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related