Latestදේශීය

ආහාර සමුළුවට රටවල් 35ක් ලංකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද මෙරටට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බවත් එම සමුළුව එළඹෙන 19 සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය.

මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද  ඇතුලුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබෙන බවත් එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවැසුවේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *