සබීතාට නඩු දමයි…
රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියට දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.
ඇය හා ඇගේ සැමියා වන වන උපාලි ජයසිංහා ඔවුන්ගේ ඩී පී ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් කම්පැණි ලිමිටඩ් ජයසිංහ ආයතනයට මෙසේ නඩු පවර ඇත්තේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය.
lanka C news
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

