මහබාගේ වෙඩිතැබීමක්
මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.ඒ අද (21) උදෑසන 7.15ට පමණයි. එම වෙඩිවැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන වැල්ලේ සාරංග නැමති අයෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

