Latestදේශීයවිශේෂාංගසංස්කෘතික

කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

චමිල් ජයනෙත්ති විසින් රචිත කාලය, අවකාශය තුළ මාක්ස්වාදය කෘතිය සහ කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනයේ පරිවර්ථන කෘතිය අද (22) සවස 2ට එළිදක්වනු ලබනවා. ඒ මහවැලි කේන්ද්‍රයේදී.

මෙම කෘති එළිදැක්වීමේ මොහොත මාක්ස්වාදී දාර්ශනික සංකථනය නමින් සංවිධානය කර ඇති අතර එහිදී මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න, මහාචාර්ය කනිෂ්ක ගුණවර්ධන, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ අශෝක ඩයස් සහ චමිල් ජයනෙත්ති අදහස් දැක්වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *