කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
(තවලම නිපුනි හසරංගි)
මාවතගම කුරුණෑගල මාර්ගයේ පිලැස්ස නාපේ පාලම අසල දී කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් මර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගෙ ගැටි බරපතළ තුවාල ලැබු පදික පුද්ගලයා මාවතගම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මියගොස් ඇති බව මාවතගම පොලිසිය පවසයි .
මියගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වු පිලැස්ස යාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මෘත ශරිරය මාවතගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන තිබේ.
මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

