ෆොන්සේකාට පොහොට්ටුවේ සැලුන් දොර විවෘතයි – නාමල් රාජපක්ෂ
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් ඉපදුන දා සිට විපක්ෂව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට විවෘත වූ තම පක්ෂයේ සැලුන් දොර තිස් වසරක යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කළ ෆොන්සේකා මහතා මහතාටද විවෘත වන බවද හෙතෙම පැවසීය.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

