Latestදේශීය

දේශබන්දු නැවතත්

දේශබන්දු තෙන්නකෝන් මහතා නැවත වතාවක් වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහුගේ නම වැඩ බලන පොලිස්පති ධුරයේ සේවා දිගුවක් සඳහා ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමට නියමිතව ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වන දා මාස තුනක සේවා කාලයක් සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබන පොලිස්පති වශයෙන් පත්කරනු ලැබීය.

එම සේවා කාලය එළඹෙන 29 වෙනිදායින් අවසන් වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *