සාගලගේ අයියාට ලංකා බැංකුවේ ඉහළම පුටුව ?
ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ.
ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්රධානියා ලෙස මේ වනවිට නම් කර සිටී.
ලඟදීම ඔහු සිරිකොත මූලස්ථානයේ සිට එම ප්රචාරක කටයුතු ආරම්භ කරන බවත් අනාවරණය වී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

