දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කර තිබෙනවා.ඒ මහතා මෙතෙක් වැඩ බලන පොලිස්පති වරයා ලෙස කටයුතු කරන ලදි. ඔහු මෙරට 36 වැනි පොලිස්පතිවරයා වේ.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්යවස්ථාවන්හි විධිවිධාන ප්රකාරව, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.
ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දී ඇති බව සඳහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

