Latestදේශීය

ඉකුත් (24) දා විදේශ සංචාරකයන් 10,000 ක් මෙරටට

විදේශ සංචාරකයන් 10,014 ක් මෙරටට ඉකුත් (24) දිනයේ පැමිණි බවත් එය මෙරට සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය වීමෙන් පසුව දිනකදී පැමිණි වැඩිම විදේශ සංචාරකයන් සංඛ්‍යාව බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

මෙම මස 25 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන්  191,018 ක් පැමිණ ඇති බවත් මෙම වසරේ මේ දක්වා කාලයේ මෙරටට විදේශ සංචාරකයන් 399,271 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය තවදුරයත් සදහන් කරයි.
මෙම මස රුසියානු සංචාරකයන් 27,909 ක් සහ ඉන්දියානුවන් 26,161 ක් ශ්‍රී ලංකාවට පැමිණි ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *