උද්දිකගේපුරප්පාඩුවට මුතුකුමාරණ
උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරට එස්.ඊ. මුතුකුමාරණ මහතා පත්වීමට නියමිතව තිබේ.
මුතුකුමාරණ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරධපුර දිස්ත‍්‍රික් පොදුජන පෙරමුණු ලයිස්තුවේ මීලගට වැඩිම මනාප ගත් අපේක්ෂකයා වෙයි.
lanka C news
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

