ග්‍රාම නිලධාරී සම්මුඛ පරික්ෂණය මාර්තු 13
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන වේ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සදහන් කරන්නේ සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවයි.
ග්‍රාම නිලධාරී විභාගයෙන් 4,232කු සමත් විය.මෙම පිරිස සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

