සියඹලාණ්ඩුව ප්රදේශයේ පාසල් සිසුන් ප්රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related