අපේ ආන්ඩුවකින් ජාතික සම්පත් විකුණන්නේ නැහැ – නලින්ද ජයතිස්ස
තම පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොව විදෙස් ආයෝජන කැඳවාගැනීම බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අද ඇත්තේ රන්බිජු දමන කිකිලිය මරාගෙන කා එදා වේල සරිකර ගන්නා ආණ්ඩුවක් බවයි.
රටට අවශ්‍ය වන්නේ එවන් ආණ්ඩුවක් නොව රටට ඩොලර් ගලා එන ආර්ථික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් බවය.
ඔහු සේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

