Latestදේශීය

පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළෙයි

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *