පාස්කු ප්‍රහාරයට වසර 5යි,යුක්තිය ඉටුකරනු – රෝමයේ විරෝධතා
පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංක්කියෝ ඊයේ (21) රෝමයේදී විරෝධතාවයක නිතරව වූහ.
මෙම විරෝධතාවය, පස්කු දින ප්‍රහාරය එල්ල වී ඊයේ දිනට වරස 05ක් ගත වී ඇතත් මෙතෙක් එහි වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමත්, එහි වින්ධිතයන්ට සාධාරණය ඉටු නොවීමත් පාදක කරගනිමින් එරට ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් විසින් රෝමයේ Largo di Torre Argentina හිදී සංවිධානය කරනු ලැබ තිබිණි.
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇතුළු පිරිසක්ද වී සිටියහ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

