ඉරාන ජනාධිපති පකිස්තාන අගමැති හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි.
ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනා ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය පවසයි.
ඉන්දු පාකිස්තාන කාශ්මීර අර්බුදය ද ගාසා අර්බුදයට සමාන යැයි ඉරාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවේ පෙන්වා දුන්නේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

