මාලිමාවෙන් මැයි රැලි 4ක්
ජාතික ජන බලවේගය මැයි 01 දිනට එළඹෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරවර රට පුරා මැයි පෙළපාළි රැලි 04ක් සංවිධානය කර තිබේ.
ඒ අනුව ප්‍රධාන නගර 04ක පැවැත්වීමට සංවිධානය කර ඇති මෙවර මැයි පෙළපාළි සහ රැලි ‘රට හදන විසඳුමට ජනබලය එක පෙළට’ මැයෙන් කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනයේදී පැවැත්වීමට නියමිතය.
@Lanka Truth
Please follow and like us: