රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට
මීළඟ ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද තම පක්‍ෂයේ අපේක්ෂකයන් දිස්ත්‍රික විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද මහතා කියා සිටියි.
දූෂණයට නාස්තියට විරුද්ධ මැති ඇමතුම රැසක් ඉදිරියේදී තම පක්‍ෂයට එකතු වන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

