සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මත්පැන් බලපත්‍ර විකුණලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා සමගි ජන බලවේගය ඇතැම් මන්ත්‍රීවරුන් කොමිස් මුදල් මත මත මත්පැන් බලපත්‍ර තම හිතවතුන් හා ව්‍යාපාරිකයන් සඳහා ලබා දී දීමට මැදිහත් වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
නව සුරැසල් පිහිටුවීමේ පිළිබඳ හා බලපත්‍ර ලබා ගැනීමට උදව් කළ අය පිළිබඳව ආගමික නායකයන් කරන ලද සොයා බැලීමකදී මෙම කරුණු හෙළිදරව් වී තිබේ.
ව්‍යප්‍යාපාරිකයන්ට මෙම මත්පැන් බලපත්‍ර ලබාගැනීමට උදව් කළ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් පිළිබඳවද හෙළි වී ඇත.
මේ පිළිබඳව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කර ඇති අතර ඒ පිලිබදව සොයා බලන බව විපක්ෂ නායකවරයා දන්වා ඇතැයිද එහි දැක්වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

