ඉරාන ජනාධිපති මත්තලින් දිවයිනට
ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි මහතා අද දින ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඒ හේතුවෙන් ස්ථාන රැසක ආරක්ෂාව තර කර ඇති අතර මාර්ග කිහිපයක්ද වසා දැමීමට නියමිතය.
අද උදෑසන මත්තල ගුවන්තොටුපලෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන අතර එම ගුවන්තොටුපොළ අවට මාර්ග කිහිපයක්ද එතැන් සිට උමා ඔය දක්වා මාර්ග කිහිපයක්ස වසා තැබීමටද නියමිතය.
පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලය අවට මාර්ග කීපයක් සහ පස්වරු 2-3 කාලයේදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ද වසා තැබෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

