පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබිමේ විවාදයේ දෙවන දිනය අද වන අතර මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ..
අදාළ විවාදය ඊයේ (24) දිනයේ ආරම්භ වූ අතර එය හෙට (26) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබේ.
Like this:
Like Loading...
Related
Related Posts
පාර්ලිමේන්තුව රැස් වේ..නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේකථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.ඒ අනුව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ කල්…
පාර්ලිමේන්තුව හෙට රැස් වේමාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට(23)සහ අනිද්දා(24) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.