Latestක්‍රීඩා

රිදී පදක්කම දිනූ නෙත්මිකා අද නැවතත් තරගබිමට

මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වේ .එහිදී නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.එහිදී ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවේ මීටර් 13.01ක දුරක් වාර්තා කරමිනි.

ඇය අද දින පැවැත්වෙන දුරපැනීම් ඉසව් සඳහා සහභාගී වීමටද නියමිතව ඇත.ඊයේ දින මීටර් 800 ඉසව්වට සහභාගි වූ සහභාගී වූ තරුෂි අභිෂේකා සහ මීටර් 400 කඩුලු ඉසව්වට සහභාගි වූ අයෝමාල් අකලංක එම ඉසව්වල අවසන් තරග වලට සුදුසුකම් ලබා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *