ශ්‍රීලනිප අද රැස්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා රැස්වීමක් අද (25) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම සාකච්චාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ,හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

