Latestදේශීය

සම්බන්ධන්ට මාස 3ක නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට  පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන්  මහතා යෝජනාව ස්ථිර කළේය.

91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන්  මහතා මේ වනවිට අසනීප තත්ත්වයෙන්  පසුවේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *