රනිල්ට අල්ලස් චෝදනා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සමාජවාදී තරුණ සංගමය කටයුතු කරමින් සිටී.
දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපළ යොදාගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කරන බවද එම සංගමය කියා සිටී.
අදාළ පැමිණිල්ල කොමිෂන් සභාව හමුවට අද දිනයේ ලිඛිතව ඉදිරිපත් කරන බවද එම සංගමය පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

