අනුර ස්විඩනයට
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (25) රාත්‍රියේදී ස්වීඩනය බලා පිටත්විය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය.
අප්‍රේල් 27 සෙනසුරාදා (හෙට) දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

