Latestදේශීය

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී කතා කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර රහස් පොලිසියටද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවන දිනය අදයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *