රුවන් විජේවර්ධන සාගල පසුකර රනිල් අසලට
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ ප්‍රමුඛයා වීම සඳහා තියුණු තරඟයක් පවතින අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයෙකු වන රුවන් විජයවර්ධන ද එම තරඟයට අලුතින් එක්වී සිටී.
ඊයේ (27) දින සිට මැයි පළවෙනිදා දක්වා රට පුරා මෝටර් සයිකල් ප්‍රචාරක ධාවනයක් යෙදීමට ඔහු විසින් සංවිධානය කර ඇත. එය මැයි දින රැලිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මෙයට පෙර සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු සහ රවී කරුණානායක මේ ලෙස විවිධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

