මැයි 01 විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් – නිහාල් තල්දූව
ලෝක මැයි දිනයට සමගාමීව මෙරට සිදුකරමින් පවතින පෙළපාලි සහ රැලි හේතුවෙන් මැයි 01 දිනට අදාලව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
මැයි රැලි සහ පෙලපාලි ගමන්ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බව පවසන තල්දූව මහතා මාර්ග තදබදය අවම කරගැනීමට අවශ්‍ය උපරිම පියවර ගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

