Latestදේශීය

අර්ජුන සජබට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග අද (01) තලවාකැලේදී සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.

ඒ තලවාකැලේ පැවති මැයි දින රැලියට එක් වෙමිණි.

හිටපු මන්ත්‍රී අර්ජුණ රණතුංග පැවති රනිල්+මෛත්‍රී සමයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමිති දුරයේද ඔහු කටයුතු කළේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?