අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩාවැටේ
කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ වෙල්යායක් මැද කොන්ක්‍රීට් කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම කඩා වැටීම සිදුව ඇත්තේ පසුගිය 04 වනදා පස්වරුවේය.
එය, එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් බවද පැවසේ.
මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘති භාරව පැවති රාජපක්ෂ පාලනයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුත් පැවති රනිල්+මෛත්‍රී පාලන සමයේ ලක්ෂමන් කිරිඇල්ලත් කැබිනට් ඇමතිවරු ලෙස කටයුතු කළේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

