Latestදේශීය

ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති කෘතිම බුද්ධියෙන්

ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.

ජාතික රූපවාහිනී ප්‍රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *