ටෙස්ට් ක්‍රීඩක ගෙවීම් 100%කින් ඉහළට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර ඇත.
නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නංවන බව ක්‍රිකට් ආයතනය කියයි.
මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදලක් බව ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
@slleader.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

