කංචන හොඳටම කරලා
විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා ඇමති කංචන විජේසේකර දියත් කරන ලද පාරිභෝගික ජනතාව බිල්ලට දීමේ ක්‍රියාවලියට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී ජගත් කුමාර ද එකතු කර ගෙන ඇති බව හෙළිවේ.
පාරිභෝගික ජනතාවට ලබාදී තිබූ 7,273,481වූ විදුලි සම්බන්ධතාවලින් 1,062,790 ක් මාස 8ක් තුළ කපා හැර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබිණි.
පාර්ලිමේන්තුවේදී (07) ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරෙන් මේ තොරතුරු හෙළිවී ඇත. 2022 මැයි 14 වෙනි දින සිට 2024 ජනවාරි 31 දක්වා කාලය තුළ මේ ආකාරයට මිලියනයකට ආසන්න විදුලි සම්බන්ධතා විසන්දි කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

