Latestදේශීය

ඩයනා වෙනුවට කවුද?

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමෙන් පසුව එම පුරප්පාඩුව සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ එයට එරෙහි මත දක්වන්නන් විශාල පිරිසක් පෙළ ගැසී ඇත.

එම එරෙහි වන්නන්ගේ මූලික තර්කය වී තිබෙන්නේ මන්ත්‍රී ධුරය සඳහා කාන්තාවක් පත් කිරීම ප්‍රමුඛ විය යුතු බව ය. කුමන කරුණු නිසා හෝ එසේ කළ නොහැකි නම් අවම වශයෙන් ජාතික ලැයිස්තුවේ කෙනෙකු පත් කළ යුතු බවට තවත් ප්‍රබල කරුණු දැක්වීමක් පවතී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *