Latestදේශීය

දයාසිරි හදවත ලකුණින් මානුෂීය ජනතා සන්ධානයෙන් නව ගමනක් අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදවත ලකුණින් නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා තරග වැදීමට නියමිතයි. මේ සදහා නව සන්ධානය ලියාපදිංචි කිරීමට අදාල සියලු කටයුතු සිදුකර ඇති බව ඒ මහතා පවසනවා. තවත් පක්ෂ සහ සංවිධාන 26ක් පමණ තමන් සමග එක්වීමට සාකච්ඡා කරමින් පවතින බව ජයසේකර මහතා වැඩිදුරටත් පවසනවා.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විවිධ රජයන් හී ප්‍රභල තනතුරු ගණනාවක් දැරූ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ඉදිරියේ දී හදවත ලකුණින් මානුෂීය ජනතා සන්ධානය යටතේ දේශපාලනයේ නිරථ වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?