Latestදේශීය

කෝප් කමිටුවට ස්වභාවික මරණයක්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ස්වාභාවිකවම අක්‍රීය වීමට ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියා කරන්නේ දැයි බලවත් සැකයක් මතුවී තිබේ.

එම කමිටුව සඳහා පොහොට්ටුව විසින් පත් කළ රෝහිත අබේගුණවර්ධනට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අස්වීමෙන් පසුව එම කමිටුව මේ දක්වා අක්‍රීය වීමට ඉඩ හැර තිබේ.

මේ ආකාරයෙන් ම, හස්ත සංඥා මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව මත පළවූ අවස්ථාවේදී ද එය කුමන්ත්‍රණකාරීව අක්‍රියවීමට ඉඩ හැරියේ ය. රංජිත් බණ්ඩාර වෙනුවට රෝහිත අබේගුණවර්ධන පත් කිරීම විපක්ෂයට එකට එකක් කිරීමක් ලෙස සිදු කරනු ලැබූ බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *