පශු වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය තවදුරටත්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ පශු වෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.
සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Please follow and like us: