Latestදේශීය

පශු වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ පශු වෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.

සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බව එම සංගමයේ  සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *