Latestදේශීය

පොහොට්ටුව දෙවැනි වන්නේ චීන කොමියුනිස්ට් පක්‍ෂයට පමණයි – අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

චීන කොමියුනිස්ට් පක්ෂයට පසුව මහපොළොවේ ඉතාම සංවිධානාත්මක පක්ෂය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂය භාණ්ඩාගාරික ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එනිසා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ තම පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයාම බවද ඇය කියා සිටියාය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ සඳහා වන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඇය මේ අදහස් පළ කරන ලදී.

@ lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *